House for Sale In Pandura
2024-04-18 11:52:47 ( House sale ) - Kaluthara, Panadura
Details
Land size: 8.0 perches
House size: 950.0 sqft
Bedrooms: 2
Bathrooms: 1
Address: Narampitiya,pandura
පානදුර නාරම්පිටියෙන්,ගාලූ පාරට ආසන්නයේ නිවසක් විකිණීමට (අඩක් නිම කල)
O මිල ලක්ෂ 90 යි
පර්චස් 8යි .
* සියලු සැලසුම් අනුමත කර ඇත.
* ඉඩකඩ ඇති නිදන කාමර 02
* නාන කාමර 01
* සාලය
* කෑම සාලය
* මුලුතැන්ගෙය ,සාලයට සහා කෑම කාමරය ට ස්ලැබ් එක දමා ඇත.
* සින්නක්කර ඔප්පු
* තාප්පය හා, ගේට්ටුව ඇත.
* නියමිත වාස්තු විද්යනුකුලව ඉදිකල නිවසකි.
* පානදුර නගරයට km 2 ක්
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
Contact for more details
House for Sale in Aluthgoda
Tangalla
House For Sale in PANADURA
Panadura
HOUSE FOR SALE WELLAMPITIYA
Wellampitiya
HOUSE FOR SALE IN THALAWATHUGODA
Talawatugoda





