HOUSE FOR SALE WELLAMPITIYA
2025-09-18 15:19:52 ( House sale ) - Colombo, Wellampitiya
Details
ඉඩම පර්චස් අටයි.
වැල්ලම්පිටිය සේදවත්ත කුරුස කරුව හන්දිය ක්රිස්තියානි පල්ලිය ඉදිරිපිටම පිහිටා ඇති දෙමහල් නිවස ක්රිස්තියානි අයෙකුට වඩාත් සුදුසුයි .
ගංවතුර කරදර නැති සේදවත්ත ප්රධාන පාරට මීටර් 20යි.
කාමර තුනයි නාන කාමර දෙකයි බැංකු ණය ලබාගැනීමට හැකි නිරවුල් ලියකියවිලි ඇත.
මිල 16500000/-
නිවස බැලීමෙන් පසු මිල මුදල් කතා කරගත හැක
විමසීම් : 0775441838
House with land sale in Bandarawela
Bandarawela
HOUSE FOR SALE IN NITTABUWA
Nittambuwa
House with Land for Sale Hakmana
Hakmana
House For Sale Athurugiriya
Athurugiriya
HOUSE FOR SALE KOHUWELA ,NUGEGODA
Nugegoda





