House for Sale in Galle(near Sangamiththa College)
2024-02-07 14:53:05 ( House sale ) - Galle, Galle
Details
ගාල්ල සංඝමිත්ත ඉන්ධන පිරවුම්හල අසල
පර්චස් - 10
සැලසුමේ එය දෙමහල් නිවසක් ලෙස සැලසුම් කර ඇතත් එය තවමත් බිම් මහල පමණක් ඉදිකර අවසන් කර ඇත.....
♦️ නිදන කාමර 3 යි
♦️ නවීන නාන කාමර 1ක්
♦️ නිවස වටා තාප්පයක් බැඳ ඇත
♦️ නිවස වටා CCTV සවි කර ඇත
♦️ නිවසින් පිටත පළමු මහලට යන ස්ථාවර පඩිපෙළක් ඇත..
ගාල්ල -වක්වැල්ල පාරට 20m යි
සංඝමිත්තා විද්‍යාලයට 100m
රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාලයට 200m
ගාල්ල නගරයට 2kmයි
කරාපිටිය හන්දියට 3.5km
ලක්ෂ 340 ක් පමණයි
මිල සාකච්චා කර ගත හැක
කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ කරගන්න
දුක : -0773600999
House for Sale in Borelesgamuwa
Boralesgamuwa
House For Sale In Kandy Pilimathalawa
Pilimatalawa
Two Story House and Old House for Sale in Boralesgamuwa
Boralesgamuwa
House For Sale in Chilaw
Chilaw
HOUSE FOR SALE IN MEEGODA
Colombo 1





