HOUSE FOR SALE IN MEEGODA
2024-08-29 15:08:47 ( House sale ) - Colombo, Colombo 1
Details
මීගොඩ දාම්පේ පාරේ පර්චස් 13 ක් සමග තට්ටු දෙකේ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට..
යට තට්ටුව ටයිල් කර ඇත
කාමර 2
කුස්සි 2
නාන කාමරය
සාලය
උඩ තට්ටුව සිමෙන්ති පොළව
කාමර 2
නාන කාමරය හදලා නෑ
ගේට්ටු දාල තියෙනවා.
සම්පූර්ණ නිවසේ finishing වහලය
ජලය
විදුලිය
උළුවහු, ජනෙල් සියල්ල කොස්, තේක්ක වලින් නිම කර ඇත. (ඔක්කොම water base කරලා තියෙන්නෙ)
පිරිසිදු නිරවුල් ඔප්පු
වත්තේ උගුරැස්ස, අඹ, බෙලි ගස් තියෙනවා
මිල රු. ලක්ෂ 180/=
වැඩි විස්තර සඳහා 0768516778 අමතන්න
House For Sale in Chilaw
Chilaw
House for Sale Battaramulla
Battaramulla
HOUSE FOR SALE IN MALABE
Malabe
House For Sale in Welimada
Welimada
House for Sale in Kalutara City
Kalutara
HOUSE FOR SALE IN DAMBULLA
Dambulla





