HOUSE FOR SALE IN PADUKKA
2025-07-25 12:25:16 ( House sale ) - Colombo, Padukka
Details
පාදුක්ක වගපාරේ බස්පාරට මීටර් 100 මෙන්ම පින්නවල දුම් රිය ස්ටේශන් එකට01Km/හයිලෙවල් පාරට 05km/වගටවුන් එකට 03km යන ඉතා පහසු අගන ඉඩමක් විකිණීමට ඇත. අඩි 20ක පාරට මුහුනලා පිහිටා ඇත. කාමර 03මෙන්ම bathroom/ කුස්සියක්/වටතාප්පය සහිත ආරක්ශිත ගේට්ටුවක් මෙන්ම ටයිල් කර ඇත. ලින් ජලය මෙන්ම නල ජල පහසුකම් වලින් සහිතය. වාහන 02 දැමීමට හැකී ඉතා පුලුල් හුඩ් එකකින් සමන්විත මෙන්ම උඩුමහලට යාමට එලිමහනෙන් පඩිපෙලක්ද තිබේ.සැලැබ් එක දැමු නිවසකි.(පර්චස් 7හමාරක්)
House For Sale in Diwla Pitiya
Gampaha
House with land sale in Gampaha
Gampaha
HOUSE FOR SALE IN BORALESGAMUWA
Boralesgamuwa
House with land sale in Kurunagala
Kurunegala
House For Sale in Chilaw
Chilaw
House with land sale in Kelaniya
Kelaniya





