House with land sale in Gampaha

2023-08-22 13:20:47 ( House sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ බැලුම්මහර ඔරුතොට පාරේ පර්චස් 23 ක සියලු පහසුකම් සහිත නිවස සහිත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි,
නිදන කාමර 5 ( Ac 01 )
Hot Watter සහිත බත්රූම් 02
සාලය
මුලුතැන්ගෙය
සහිත අංගසම්පූර්ණ නිවසකී.

කොළඹ නුවර පාරට 150 m
ගම්පහ නගරයට විනාඩි 5
කඩවත අදිවේගී පිවිසුමට විනාඩි 8

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0703880243
0768000093

23 Perches House For Sale in Gampaha Balummahara

05 Bedrooms ( With 01 Ac Room )

03 Bathrooms ( With 02 Hot water Bathroom )

Living Room

Dinning Room

Kitchen With Pantry

Carapet Wall with Gate

Water Electricity And All other Amenities

07 Minuities Away From Kadawatha Highway

4 Minuities Away From Gampaha Town

150 Meteresto Kandy Road

Easy Access to Supermarket Bank And All other Amenities

Selling Immediately

Selling Price Rs 28000000

Selling Price Can be Negotiable

Highly and Safe Residential Area

Clear Deed

Call to Get More Information
0703880243
0768000093