House with land sale in Kurunagala

2023-07-07 13:35:29 ( House sale ) - Kurunegala, Kurunegala

Details

කුරුණෑගල නගර සභා සීමාවෙහි නුවර පාරේ නිවස සහිතව පර්චස් 22 ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 05
බාත්රූම් 02 ( Attached 01 )
මුලුතැන්ගෙය
සාලය
වැරැන්ඩාවකින් සමන්විතයී .

ඉඩමෙහි වටේටම තාප්පය ගසා ගේට්ටුව සවිකර ඇත .

ඉක්මනින් විකිණීමට අවශ්‍යය බැවින් නිවසට වටිනාකමක් නොමැතිව ඉඩමෙහි වටිනාකමින් විකිණීමට ඇත .

වටිනාකම ලක්ශ 396

මිල ගනන් සාකච්ඡා කරගත හැක .
.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කුරුණෑගල දුම්රිය නැවතුම්පොළ ඇවිදින දුරින් පිහිටා ඇත

කුරුණෑගල බස් නැවතුම්පොළට විනාඩ් 5

කුරුණෑගල ගැට්ටුවාන අදිවේගී පිවිසුමට 1k m

නුවර ප්‍රදාන පාරට 150 m

මලියෙදේව ( girl school )
මලියෙදේව ( boy school )
ඉතා ආසන්නව පිහිටයී .

සුපිරි වෙලදසැල් , Pizza Hut , බැංකු , තැපැල් කාර්යාලය , ප්‍රසිද්ධ පාසල් , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0763751550