Land with House for Sale In Ranala
2024-02-05 09:23:53 ( House sale ) - Colombo, Hanwella
Details
Land size: 10.0 perches
House size: 2,000.0 sqft
Bedrooms: 3
Bathrooms: 1
Address: 140/7 , කන්ද පාර , ජල්තර , රණාල.
සීඝ්රයෙන් දියුණු වන හංවැල්ල නගරයට යාබදව හා නවගමුව පුදබිමට මැදිව නිස්කලංක පරිසරයක පිහිටි නිවස හා ඉඩම විකිණීමට
ඇඹුල්ගම කන්දේ පාරේ තිබෙන නිවස සහ ඉඩම විකිණීමට
ඉඩම පර්චස් 10
තනි මහලේ නිවස
ජල විදුලිය ඇත.
කාමර 3 කි.
සාලය හා කෑමකාමරය
නිවසෙහි ඇතුලත නාන කාමර
පිරිසිදු ඔප්පු
ඉඩමටම පිවිසීමට අඩි 15 ක පාර
ගං වතුර අපදාවන්ගෙන් තොරයි.
ප්රධාන බස් පාරට විනාඩි 15 දුරින් . ( Low level )
ලක්ශ 48 ( සාකච්ඡා කල හැක )
වැඩි විස්තර සඳහා අමතන්න.
House with land sale in Boralasgamuwa
Boralesgamuwa
House for sale in Bokundara
Maharagama
House with Land for Sale Gelioya
Gelioya
House Sale In Rambukkana
Rambukkana
HOUSE FOR SALE IN KALUTARA
Kalutara





