HOUSE FOR SALE IN KALUTARA
2024-10-10 14:27:55 ( House sale ) - Kaluthara, Kalutara
Details
⭕⭕⭕කලුතර ප්රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත....
⭕පර්චස් 22 කින් යුතු අංග සම්පූර්ණ නිවසකි..
✅නිදන කාමර 04
✅නාන කාමර
✅සාලය
✅මුලුතැන්ගෙය
⭕සියලුම ප්රධාන පාසල් වලට විනාඩි 10 කින් ලගා විය හැකිය.
⭕කලුතර නගරයට කිලෝමීටර් 04
⭕නගොඩ රෝහලට කිලෝමීටර් 03
⭕සියලුම ප්රවාහන ආයතන වලට විනාඩි 10
⭕විනාඩි 10 න් කලුතර මහ නගර සභාවට
⭕අදිවේගි මාර්ග පිවිසුමට කිලෝමීටර් 12කි
✅ලක්ශ 85
⭕මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය
⭕වැඩි විස්තර සදහා අමතන්න
✅0724933333
New Built House For Sale In Puttalam
Puttalam
HOUSE FOR SALE IN KADUWELA
Colombo 1
HOUSE FOR SALE ATHURUGIRIYA
Athurugiriya
House for Sale Nawala Nugegoda
Nugegoda
House with land Sale in Polonnaruwa
Polonnaruwa
House for Sale - Delgoda
Delgoda





