Land Sale in Kamburupitiya
2023-08-31 12:08:38 ( Land Sale ) - Matara, Kamburupitiya
Details
කඹුරුපිටිය සපුගොඩ පාරේ පර්චස් 12 ක කුරුදු සහිත ඉඩම පදිංචියට සුදුසු තැනිතලා ඉඩමකී.
මුදල් හදිසියකට වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණීමට ඇත .
ඉඩමහි වටිනාකම ලක්ෂ 24 යී.
අදිවේගි පිවිසුමට විනාඩි 15
කඹුරුපිටිය නගරයට 7 m
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .
කම්බුරුපිටිය මහ විද්‍යාලය
කුඩගලහේන විද්‍යාලය
මාර / සපුගොඩ ශ්‍රී රතනපාල කනිටු විදුහල
යන නගරයේ ප්‍රදාන පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , රෝහල , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0770321319
0714106153
LAND FOR SALE IN ANURADHAPURA
Anuradhapura
Land For Sale In Aldeniya
Kadawatha
LAND FOR SALE IN MARAWILA
Marawila
Land Sale in AKURESSA
Akuressa
Land for sale panadura niwdawa
Panadura
Land For Sale in Weli Oy junction
Anuradhapura





