Land For Sale In Aldeniya
2023-05-23 09:28:44 ( Land Sale ) - Gampaha, Kadawatha
Details
ගම්පහ කඩවත , ඇල්දෙණිය අධිවේගි පිවිසුම අසල කොළඹ නුවර ප්රධාන මාර්ගයට 300m සමීප පර්චස් 11.5 ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.තාප්ප ගසා ඇත.ඉඩමෙහි ළිදක් ඉදිකර ඇත.
කඩවත අධිවේගි පිවිසුමට සමීපය. පර්චසයක වටිනාකම ලක්ෂ 12.75කි. මිල ගන්න සාකච්ඡා කරගත හැක
Land For Sale In Attaragama
Katugastota
House With Land For Sale Nittabuwa
Nittambuwa
Land Sale in Nugegoda
Nugegoda
House With Land For Sale Katuneriya
Puttalam
Land sale in Panadura
Panadura
වගා ඉඩම ගල්වල පාර පින්නවල
Rambukkana





