Land For sale In Panadura
2024-01-15 12:03:16 ( Land Sale ) - Kaluthara, Panadura
Details
Land size: 14.7 perch
Lot no: 1A
පානදුර, කුරුස හන්දියේ, පමුණුගම පිහිටි මෙම අගනා බිම් කොටස ඉක්මණින් විකුණනු ලැබේ.
Sun Rise Garden නිවාස සංකීර්ණය තුළ පිහිටා ඇත.
කුඩා ළමුන්ට වෙන් වූ ආරක්ෂිත ක්රීඩාංගනය.
ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග.
තෙකලා විදුලිය.
පර්චස් 14.7
පානදුර - හොරණ පාරට විනාඩි 5 යි.
පානදුර නගරයට විනාඩි 10 යි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට විනාඩි 10 යි.
පර්චසය රු. 349,000/=
ඉක්මනින් විකිණේ.
Land For Sale Malabe
Malabe
LAND FOR SALE IN KADUWELA
Kaduwela
LAND FOR SALE IN AMBALANTOTA
Ambalantota
House With Land For Sale Gampaha
Gampaha
House with land sale in Kesbewa
Kesbewa





