House For Sale in Raigama
2023-07-05 12:54:00 ( Land Sale ) - Kaluthara, Kalutara
Details
කළුතර , රයිගම කැලෙකඩේ පාරේ නිමකල නිවසක් වහාම විකිණීමට ඇත.පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමක්. ජල විදුලි පහසුකම් සහිත ය.
නිවසෙහි
කාමර
මුළුතැන්ගෙය
සාලය
බාත්රූම් පහසුකම් සහිතය.
වටේම තාප්ප ගසා ගෙට්ටු දමා ඇත
ගැලනිගම හා කහතුඩුව අධිවේගි පිවිසුම්වලට සමීප ය.
බණ්ඩාරගම central
හොරණ තක්ෂිලා
විද්‍යාරත්න
හොරණ රාජකීය විද්‍යාලය
පාසල්වලට අවම කාලයකින් ළගා විය හැකිය.
සාමකාමී වැදගත්වටපිටාවක පිහිටි නිවසකි.
වටේම තාප්ප ගසා ගෙට්ටු දමා ඇත.
වටිනාකම ලක්ෂ 42යි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
අමතන්න
0785827308
LAND FOR SALE
Wattala
LAND FOR SALE
Embilipitiya
LAND FOR SALE IN KURUNDAMKULAMA
Anuradhapura
Land Sale in MATARA
Hakmana
Land For Sale In Polgasowita
Piliyandala





