Land For Sale In Nalla
2023-07-18 11:38:49 ( Land Sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ නාල්ල මධ්‍යම අඩ්වෙගි පිවිසුමට ආසන්නයේ කොළඹ කුරුණෑගල ( road no. 5 ) ප්‍රධාන පාරට මුහුණ ලා ජල විදුලිය සහිත පොල් වගාවෙන් යුතු ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු මනරම් වෙල් යායකට මායිම්ව පිහිටි පර්චස් 87ක ඉඩමක් විකිණීමට ඇත.
පදිංචියට , ව්‍යාපාරයකට , වගාවට ඉතා සුදුසු ඉඩමකි.
කුරුණෑගල නගරයට අවම කාලයකින් ලගා විය හැකි ය.
බිම් සවිය ඔප්පු සහිත පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක් .
Perchs 1ක වටිනාකම ලක්ෂ 7 .5 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
0777235889
0775730930
Land Sale In Horana
Horana
LAND SALE IN KAMBURUPITIYA
Kamburupitiya
Land For Sale In HOMAGAMA
Homagama
LAND FOR SALE IN NADUMGAMUWA
Gampaha
Land For Sale In Kirindiwela
Gampaha





