Land For Sale In Kirindiwela
2023-06-22 14:30:45 ( Land Sale ) - Gampaha, Gampaha
Details
යක්කල කිරිදිවැල පාරෙ අබගස්පිටිය විද්‍යාලය අසල perchs 26ක පදිංචියට ඉතා සුදුසු ඉඩමක් විකිණීමට ඇත.
යක්කලට 5km
කොළඹ නුවර පාරට 5km
කිරිදිවැල්ලට 5km
අඩි 20ක ගුරු පාරක් ඉඩමට පිවිසිමට ඇත.
අඹගස්පිටිය මහා විද්‍යාලයට සමීපය.
perchs 1 රු.325 000.00
සමකාමී වැදගත් වටපිටාවක් සහිත ඉඩමකි. පිරිසිදු නිරවුල් ඔප්පු පවති. ජලවිදුලි පහසුකම් සහිතය. මිල ගණන් සාකච්ඡකරගත හැකිය. අමතන්න
Land For Sale in kurunegala
Kurunegala
Land For Sale In Anuradhapura
Anuradhapura
Land for Sale in Nuwara Eliya
Nuwara Eliya
Land for Sale in Hadapangoda
Kalutara
LAND FOR SALE IN HOMAGAMA,UDUWANA
Homagama
Land for Sale in Negombo
Negombo





