House With Land For Sale Nittabuwa
2023-06-01 16:45:26 ( Land Sale ) - Gampaha, Nittambuwa
Details
ගම්පහ, නිට්ටඹුව , නුවර පාරට 700m සමීපයේ පර්චස් 20 ඉඩමක් සහිතව නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිට්ටඹුව නගර සීමාවේ පිහිටා ඇති නිසා සියළු පහසුකම්වලට සමීපය.
නිවසේ,
කාමර 5
වොෂ් රූම්ස් 2
බාත් රූම්ස් 2
මුළුතැන්ගෙය
සාලය සහ පර්චස් 10 ක පුරා විහිදුණු මිදුලක් ( Garden ) ඇත.
ලයිසියම් ජ්යතාන්තර පාසලට 2km
Negombo south ජ්යතාන්තර පාසලට 1km 500
තිලකවර්ධන shopping mall එක සමීපය. සියළු ගමනාගමන පහසුකම්වලට සමීපය.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකි නිවසකි. ජලවිදුලි පහසුකම් සහිතය. වැදගත් සාමකාමි වටපිටාවකින් යුක්ත. වටිනාකම ලක්ෂ 190 කි.මිල ගණන් සාකච්ඡාකල හැකිය. අමතන්න
0759619313
LAND FOR SALE IN WEYANGODA
Veyangoda
Two Land For Sale In Battaramulla
Battaramulla
Land Sale in Puttalam
Puttalam
House with Land sale in GAMPAHA
Gampaha
Land Sale in KOTIKAWATTA
Wellampitiya





