Land For Sale In Panadura
2023-08-16 12:18:18 ( Land Sale ) - Kaluthara, Panadura
Details
පානදුර නගරයට ආසන්නව මහවිල ගොඩැල්ලවත්ත පාරට මුහුණලා perches 17 සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට ඇත.
පානදුර රාජකීය විදයාලයට
පානදුර සුමංගල බාලක විදයාලයට
පානදුර සුමංගල බාලිකා විදයාලයට
සර්. ජොන් ජාතික පාසලට
සර්.ජෝන් බාලක පාසලට
සෙන්.ඇන්තනී බාලක විදයාලයට
අගමැති බාලිකා විදයාලයට
Wisdom International School
Ikra International College
Royal Primary College
යන නගරයේ ප්රසිද්ධ පාසල් සදහා අවම කාලයකින් ලගා විය හැකිය .
ප්රසිද්ධ පාසල්, සුපිරි වෙළදසැල්, රාජ්ය ආයතන හා සියළු ගමනාගමන පහසුකම් සමීපව පිහිටා ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකර කරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල සහිත ය .
Perches 1ක වටිනාකම ලක්ෂ 4.5 කි.
0702276929
0785545225
land sale in Anuradhapura
Anuradhapura
Land for Sale in Higula
Mawanella
LAND FOR SALE IN HOMAGAMA
Homagama
Tea Land for Sale Ekneligoda
Kuruwita
land sale in Homagama
Homagama





