HOUSE FOR SALE IN PADDUKKA
2024-08-29 12:37:03 ( House sale ) - Colombo, Padukka
Details
පාදුක්ක ප්රදේශයේ පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.....
පාදුක්කේ සිට හොරණ පාරේ කිලෝමීටර් 03 ක් දුරින් පිහිටි පර්චස් 29 සමන්විත දෙමහල් නිවසකි.
කාමර 7 කින් යුක්ත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
ප්රධාන පාරට 100 m කි.
ගෙබිම ටයිල් කර ඇත.
ළිං ජලය.
වාහන නැවැතීමට ගරාජය .
සුරතල් සතුන් සදහා වාසස්ථාන ඇත.
පැමිණ පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විස්තර සදහා විමසන්න .
0755259178
0703749159
House for Sale In Meepe
Padukka
Land with House for Sale In Ranala
Hanwella
New house in Dambulla for Sale
Dambulla
HOUSE FOR SALE IN KALANIYA
Kelaniya
house sale in piliyandala
Piliyandala
House for Sale panadura
Panadura





