HOUSE FOR SALE

2024-09-14 16:22:05 ( House sale ) - Kaluthara, Beruwala

Details

බේරුවල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත......

⭕බේරුවල
⭕ප්‍රධාන පාරට 200m දුරින්
⭕කමර්ශල් බැංකුව
⭕ඉදිරිපිට බේරුවල රෝහල
⭕ පිටුපස (ආදුනික පුහුණු මධ්‍යස්ථානය අසල )
පර්චස් 10 ක ඉඩමක් සහිත නිවසක් විකිනීමට තිබේ.

⭕බේරුවල වරාය
⭕බේරුවල ටවුම
⭕රජයෙ පාසල්
⭕ප්‍රා.ලේ.කාර්යාලය
⭕තැපැල් කාර්යාලය
⭕නගර සභාව
⭕ආගමික සිද්දස්තාන,යන සියලු පහසුම් සදහා විනාඩි 5හේ දුර වේ.

කාමර 3
කුස්සිය
බාත්රුම් 1
සාලය
කෑම කමරය
පිටත වැසිකිළිය
ඉහල ඉදිකිරිම් සදහා( සැබ් )එක දමා ඇත
මිල සාකච්ඡා කර හැක.

ලක්ෂ 135

වැඩි විස්තර සදහා විමසන්න

✅0776433410
✅0774654291