HOUSE FOR SALE IN MATHALE WILGAMUWA
2025-07-29 14:39:25 ( House sale ) - Matale, Matale
Details
මහියන්ගන දබුල්ල ප්රදාන පාරට මුහුණලා පර්චස් 40ක් සමන්විත ජල, විදුලිය සහිත අන්ග සම්පුර්ණ ඉඩම සහ තට්ටු දෙකක් සහිත ගෙස්ට් එකකින් සමන්විත (කාමර07)ජයබුම් ඔප්පු සහිත පසුපසින් එලවානා කන්දෙන් පහලට ගාලා බසින ඇල මාර්ගය පසෙකින් රෙස්ටුරන්ට් දැමිය හැකී ගොඩනැගිල්ලක්
හෙට්ටිපොල නගරයට 01km
ඉන්දන පිරවුම් හලට 300m
(මාතලේ විල්ග්මුව) සාකච්චා මාර්ගයෙන් මුදල් සාකච්චා කරගත හැක.
House for Sale in Wattala
Wattala
House For Sale in Kadawatha
Kadawatha
House for Sale In Koratota
Kaduwela
House for Sale in Matara
Matara





