House for Sale in Kuruwita

2024-05-14 14:14:19 ( House sale ) - Ratnapura, Kuruwita

Details

Address - Ratnapura , kuruwita

Land size - 24.05 perches


***කුරුවිට තෙමහල් නිවස වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණීමට***


✔️ රත්නපුර - කොළබ ප්‍රධාන පාරට මීටර් 200.

✔️ වැදගත් අසල්වැසියන් පදිංචි නිස්කලංක පරිසරයකි


කුරුවිට නගරයට ඇවිදින දුරින්, සියලු පහසුකම් අත ලගින්ම

✔️ බැංකු

✔️සුපර් මාර්කට්

✔️ බස් නැවතුම්පල

✔️ වෛද්‍ය මද්‍යස්ථාන

✔️ ඉන්ධන පිරවුම්හල්

✔️ ජාතික පාසල් ....



✔️✔️ සීවලී විදුහලට විනාඩි 15 න්

✔️ ✔️ සබරගමුව වෛද්‍ය පීඨයට විනාඩි 7 න්

✔️✔️ සින්නක්කර හා නිරවුල් ඔප්පු

✔️✔️ පර්චස් 24.5, නිරවුල් මායිම් සහිතයි.

✔️✔️නිවාස සැලසුම හා ඉඩමේ ප්ලැන අනුමත වී ඇත.

✔️ ✔️ සම්පුර්ණයෙන්ම වැඩ නිමාවා ඇති පහත මහලය නිදන කාමර 3, නාන කාමර 2, පැන්ට්‍රිය සහිතව වෙනම නිවසක් ලෙස භාවිතා කල හැක.

✔️ ✔️ ඉහළ මහල් දෙක, වෙනම නිවසක් ලෙසද භාවිතා කළහැකි ලෙස සැලසුම් කර ඇත.80% වැඩ නිමවා ඇත.


( මිල රු 22.5Mn සාකච්චා කල හැක )
කතා කරන්න 0772916895/0772916894