House with Land for Sale in Matugama
2024-05-02 11:38:03 ( House sale ) - Kaluthara, Matugama
Details
Address - Araliya Land,kopiwaththa,Matugama
Bedrooms - 3
Bathrooms - 1
House size - 1,800.0 sqft
Land size - 12.5 perches
✔️සාදමින් පවතින නිවස හා ඉඩම විකිණීමට.ඉඩම තුල ලිදක් හා සිලින්ඩර බැස්සවූ toilet වලක් සාදා ඇත.ඉඩම පර්චස් 12.5කි.නිවස වර්ග අඩි 1800කි.ඉඩම වටා කලුගල් වලින් බැම්මක් සාද නිමකරවා ඇත.
✔️නිවස දෙමහල් නිවසක් ලෙස ඉදිකිරීමට බේස් වලවල් දමා කොන්ක්රීට් කනු ස්ලැබ් මට්ටමට නිමවා ඇත.
****බිම් මහලේ ****
✔️නිදන කාමර 3යි
✔️සේදුම් කාමර 1යි
✔️මුලුතැන්ගේ
✔️ආලින්දය
****දුරස්ථ තොරතුරු****
✔️අලුත්ගම - මතුගම ප්රදාන මාර්ගයට 300m
✔️වැලිපැන්න highway පිවිසුමට 1.5KM
✔️මතුගම නගරයට 8.6km
✔️අලුත්ගම නගරයට 13km
(විමසීම්- 0762931138)
House for sale Ratnapura
Embilipitiya
HOUSE FOR SALE
Beruwala
House For Sale In Mawanella
Mawanella
Land For Sale kaduwela
Kaduwela
Brand New House for Sale in Weyangoda
Divulapitiya
HOUSE FOR SALE IN GAMPAHA
Gampaha





