HOUSE FOR SALE IN KOTTAWA

2024-09-20 11:57:34 ( House sale ) - Colombo, Kottawa

Details

⭕කෝට්ටාව පැපිලිවෙල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත..........

✅පර්චස් 5.65

*නිදන කාමර 03
*නාන කාමරය
*සාලය
*කෑම කාමරය
*ගබඩා කාමරය
*වෑන් රථයක් නැවැත්වීමට හැකි ගරාජ් ඉඩකඩ ඇත..
*නිස්කලංක වටපිටාව
*සම්පූර්ණ ඉඩමම තාප්පය සහිත වන අතර ගේට්ටුව දමා ඇත.....
*සියලුම නිදන කාමර වලට විදුලි පංකා සවි කර ඇත.

⭕කොට්ටාව නගරයට කිලෝමීටර් 03

⭕කොට්ටාව අදිවේගි මාර්ග ප්‍රවේශයට කිලෝමීටර් 2.5

⭕විදෙස් ගත වීම නිසා ඉක්මනින් විකිණීමට ඇත . මුදල් හදිස්සියක් උදෙසා

මිල ලක්ශ 105


වැඩි විස්තර සදහා අමතන්න
✅0711117192