House For Sale In Anuradhapura Medawachchiya
2023-03-15 15:49:27 ( House sale ) - Anuradhapura, Medawachchiya
Details
ලිපිනය:
ඉසින්බැස්සගල , මැදවච්චිය
කාමර:
5
නානකාමර:
1
ප්රමාණය:
1,200.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :
80.0 පර්චස්
විස්තරය
ඉඩම A9 මාර්ගයට මුහුනලා පිහිටා ඇත. නල ලිං ජලය විදුලිය ඇත.
කාමර 5
සාලය
කුස්සිය
වැරැන්ඩාව
කෑම කාමරය
කොස්, පොල්, දෙල්, දෙහි, අඹ, සහ තවත් බෝග ඇත ඉඩම පර්චස් 80කි. මැදවච්චිය නගරයට 2.5km සියලු පහසුකම් වලින් සමන්විතයි. ජයභූමි ඔප්පුව මුදල සාකච්චා කරගත හැක.අද හෙට ගන්න කෙනෙකුට මිල තව අඩු කරගත හැක. මුදල් හදිස්සියකට දෙන්නෙ ඉක්මනින් විකුනනවා.
House with land sale in Kalutara
Kalutara
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
House For Sale in Raigama
Bandaragama
HOUSE FOR SALE KATUNAYAKE
Katunayake
Two Storey House for Sale - Kurunegala
Kurunegala





