House For Sale in Raigama

2024-04-18 15:53:26 ( House sale ) - Kaluthara, Bandaragama

Details

Land size: 6.0 perches
House size: 750.0 sqft
Bedrooms: 2
Bathrooms: 1
Address: No 280/A/5,Warawaththa,Raigama,Bandaragama

Total Price: Rs 8,000,000/= (Negotiable)

සම්පූර්ණයෙන් සාදා නිම කල නවීන නිවස ඉක්මනින් විකිණීමට

පානදුර හොරණ මහා මාර්ගයට 200m දුරින්
ගැලනිගම අධිවේගී පිවිසුමට 2km
බණ්ඩාරගම නගරයට 3km
සුපිරි වෙළෙඳසලට, පාසලට, පන්සලට නුදුරින්
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

නිවසේ විස්තර
- හොඳින් ඉඩකඩ ඇති නිදන කාමර - 2
- නාන කාමර - 1
- කුස්සිය
- ටයිල් කරන ලද ව්ශාල සාලය
- වාහන 2ක් පමණ නැවැත්විය හැකි මිදුල
- සම්පූර්ණ නිවසටම යෙදූ සිවිලිම
- ගේට්ටුව සහිත තාප්පය (නිවස වටේටම ඇත)
- ඇස්බැස්ටොස් ශීට් යෙදූ වහලය
- නවීකරණය කිරිමට අවශ්‍ය නැත
- කර්ටන් තිර යෙදීමට අවශ්‍ය අල්ලු බිත්තියට ස්වි කර ඇත
- විදුලිය, නල ජලය ඇත
- නිවස සමග කෑම මේසය, සෝෆා කට්ටලයද විකිණීමට

මිල - රු. 80,00,000 (ලක්ෂ 80)

නිරවුල් ඔප්පු, අනුමත සැලසුම් සහිතයි.
ගැණුම්කරුවන් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.