Nissan Vanette 1990

2024-04-20 11:41:44 ( Van Sale ) - Colombo, Kottawa

Details

Brand:Nissan
Model:Vanette
Trim / Edition:Nissan Vanette
Condition:Used
Model year:1990
Mileage:152,855 km
Engine capacity:2,000 cc

•Nissan Vanette LD 20
•එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
•සියලුම ලයිට්ස් මීටර් වැඩ(speed, heat,petrol)
•ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් ඉන්සුවරන්ස් ඉදිරියට ඇත.
•ලියාපදිංචි අයිතිකරු.
•2015 සිට සියලු නඩත්තු බිල් සහිතව.
•අලුත් ඩීසල් පොම්ප
•අලුත් බැටරි.
•අලුත් ටයර් හතර
•ඇලෝ වීල්.
•රිවස් කැමරා.
•ඩෑශ් කැමරා.
•ඩබල් ඩින් බ්ලූටූත් සෙටප්.
•සබ් වූෆර්.
•වෙල්වට් සීට්.
•කර්ට්න්.
•රෙඩ් කාපට්.
•රියදුරු අසුන එජෙස්ටබල් කර ඇත.ඒ සමගම පසුපස එජෙස්ටබල් සීට්.
•ඔරිජිනල් පීලි ටැග්.
•ටින් බොඩි. දිරුම් නොමැත.අවශ්‍ය නම් ඉහලට ඔසවා පෙන්විය හැක.
•Front A/C
•පසුපස දුනු අවශ්‍ය ප්‍රමානයට හැඩ ගසා ඇත.
•කැලිපර් පින්,ශොක් මවුන්ට්,බෝල් ජොයින්ට්,ටයර් රොඩ් සියල්ල අලුත්වැඩියා කර එලයිමන්ට් කර ඇත.
•දුර දාවනය සදහා කිසිදු ගැටලුවක් නොමැත් හීට් වීම් නොමැත.
•ටැංකි සාදා නොමැත.
•original පොත ලියාපදිංචි 4වන අයිතිකරු.
•paint 100%
•මුලු මුදල 2275000 ක් පමනයි.
•පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
•ඉක්මනින් විකිනීමට අමතන්න
•කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල පරීශාකල හැක. ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න)
•0767060956


*All document clear License
*Original book,
*Signal lights, horn, all items perfectly working.
*Total price 2275000
*Price negotiable after inspection.
*Mint condition high fuel efficiency van
*Urgent sale.
*Call me 0767060956

Similar Ads

Mazda Bongo 1993
 Polgahawela
Toyota Townace 1994
 Embilipitiya
Toyota KDH 2004
 Ambalangoda
Mazda Bongo 1994
 Dehiwala