Land For Sale In Panadura
2024-02-28 09:56:38 ( Land Sale ) - Kaluthara, Panadura
Details
Land size: 14 perches
Land type: Residential, Other
Total price: Rs. 6,000,000/=
පානදුර හිරණ ප්‍රධාන බස් පාරට නුදුරින් පර්චස් 14 ක අගනා හතරැස් තැනිතලා නිස්කලංක ඉඩම විකිණීමට.
අඩි 15 ප්‍රවේශ මාර්ගය, ජල විදුලිය සහ සින්නක්කර නිරවුල් ඔප්පු සමගින් ප්‍රාදේශීය සභා අනුමත සැලසුම්.
පොල්, කොස්, අඹ, රඹුටන්, දෙල්, ආදී ගස් කිහිපයක්ද සමගින්,
සියලුම පහසුකම් සහිත පානදුර නගරයට විනාඩි 8.
මුළු බිම් කොටසම ලක්ෂ 60.
(අවශ්‍ය නම් කොටස් වශයෙන් වුවද මිළදී ගත හැකිය)
අමතන්න
House with Land for Sale in - rajagiriya
Rajagiriya
LAND FOR SALE IN KADAWATHA
Kadawatha
Land For Sale In Katupotha
Narammala
Land For Sale In HOMAGAMA
Homagama
Land For Sale Karapitiya
Karapitiya





