Land For Sale In Matara
2023-06-16 11:57:37 ( Land Sale ) - Matara, Matara
Details
මාතර පඹුරන පලාත් ගබඩාව අසල පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත. පදිංචිය ඉතා සුදුසු ඉඩමකි.
මාතර මහනගර සීමාවේ පිහිටා තියෙන නිසා සියලුම පහසුකම් අත ළගය.
සෙන් තෝමස් විද්‍යාලය
රාහුල විද්‍යාලය
සමීපය.
ඉඩමට පිවිසිමට අඩි 10ක පමණ කාපට් පාරක් ඇත. ඉඩමෙහි පොල් ගස් කීපයක් ඇත .ඉඩමෙහි වැට ගසා ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.ජලවිදුලි පහසුකම්වලින් යුතුය. රජයේ පාසල්, බැංකු, රෝහල් , තැපැල් කන්තෝරු, ඔසුහල් සහ ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.
වැදගත් සාමකාමී වටපිටාවක් සහිතය. .වටිනාකම ලක්ෂ 170 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
perch 1 = 850000
LAND FOR SALE IN PELMADULLA
Pelmadulla
Land for Sale in Thalawathugoda
Nugegoda
Land For Sale In Mawaramandiya
Kiribathgoda
LAND FOR SALE IN WADDUWA
Wadduwa
House With Land For Sale Homagama
Homagama
Land For Sale In Homagama
Homagama





