Land For Sale In Kurunegala
2023-06-24 16:37:56 ( Land Sale ) - Kurunegala, Kurunegala
Details
කුරුණෑගල නගරය නුදුරින් පර්චස් 35 ඉඩමක් සහිත නිමකල පදිංචියට ඉතා සුදුසු නිවසක් විකිණීමට ඇත.
කාමර 4ක්
නානකාමර 2කින් සමන්විත යි
තෙකලා ජලවිදුලි ( ළිං ජලය)
කුරුණෑගලට, වාරියපොළ නගරයට අඩු කාලයකින් ළගා විය හැක.
ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු ,සුපිරි වෙළදසැල් , අධිවේගි පිවිසුම් සමීප ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්. වැදගත් සාමකාමි වටපිටාවකින් යුතුය.ඉඩමට ඇතුළු විමට අඩි 20ක පාරක් ඇත.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.ජලවිදුලි පහසුකම් සියල්ල පවති. මුළු ඉඩමේ වටිනාකම ලක්ෂ 125 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ අමතන්න.
Land situated within Kurunegala city limit
Kurunegala
LAND FOR SALE IN ATHURUGIRIYA & BORALASGAMUWA
Athurugiriya
Land sale in Gampola
Gampola
Land For Sale in Gampaha
Gampaha
Land For Sale in Sadathanna
Nuwara Eliya





