Land For Sale In Kirindiwela
2023-05-23 11:11:05 ( Land Sale ) - Gampaha, Gampaha
Details
කිරිදිවැල නාවැටිය- තැඹිලිකොටුව මහා පාරට ආසන්න හරි හතරැස් පර්චස් 22ක විකිණීමට. නිවසක් සැදිමට සුදුසු අගනා ඉඩමකි.පර්චසය ලක්ෂ 3.25 කි. 182 බස් මාර්ගයට සමීපය ( කිරිදිවැල- හංවැල්ල)
පිරිසිදු නිරවුල් ඔප්පු පවති .බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම්වලින් යුතුය.. සමකාමී වැදගත් වටපිටාවකින් යුක්තය.ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක්.මිල ගණන් සාකච්ඡකරගත හැකිය .
Land For Sale In Katupotha
Narammala
LAND FOR SALE IN WADDUWA
Wadduwa
land sale in Anuradhapura
Anuradhapura
Land For Sale in Horana
Horana
Land For Sale In Galle
Galle
Bare Land for Sale in Horana
Horana





