Land For Sale In Kadawatha
2023-08-18 12:25:04 ( Land Sale ) - Gampaha, Kadawatha
Details
කඩවත වෑබඩ පාරේ perches 9.4 ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
කඩුවෙලට 4km
කඩවත අධිවේගී පිවිසුමට 3km 500m
කොළඹ නුවර ප්‍රධාන පාරට 700m
නිවසක් සැදීමට ඉතා උචිතය.
කොතලාවල ප්‍රාථමික විද්‍යාලය
කොතලාවල මධ්‍ය විද්‍යාලය
ලයිසියම් ජාත්‍යන්තර පාසල
අවම කාලෙකින් ලගා විය හැකි පාසල් ය.
නගරයේම ඉඩමක් බැවින් සුපිරි පාසල් , විශ්ව විද්‍යාල , රාජ්‍ය ආයතන , බැංකු සහ සියළු ගමනාගමන පහසුකම් සමීප ඉඩමකි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකු ණය අනුමත කරගත හැකිය. වැදගත් සාමකාමී වටපිටාවක් සහිත ය.
සාමකාමී ආරක්ෂාකාරී , වැදගත් වටපිටාවක් සහිත ය.
Perches 1ක වටිනාකම ලක්ෂ 5.90
මිල ගණන් සාකච්ඡකල හැකිය.
0771542539
Residential Land for Sale in Gothatuwa
Kolonnawa
Land For Sale In Rambukkana
Rambukkana
Land for Sale in Wariyapola
Wariyapola
Land For Sale In Galle
Galle
LAND FOR SALE IN HOMAGAMA
Homagama
LAND FOR SALE IN NITTABUWA
Nittambuwa





