Land for sale in Horana
2024-04-22 20:53:47 ( Land Sale ) - Kaluthara, Horana
Details
හොරණ පෝරුවදණ්ඩ perchs 30ක වෙල් යායකට මුහුණලා ඇති ඉඩමක් ලක්ශ 75කට විකිණීමට තිබේ . හොරණ නගරයට මිනිත්තු 10යි. ඉංගිරිය නගරයට මිනිත්තු 15යි. කර්මාන්ත පුරය (හොරණ බොරලුගොඩ අපනයන කලාපය )ට 50m දුරින්. ferentino ටයර් කර්මාන්ත ශාලාවට (අග්නිදිග ආසියාවේ විශාලම ටයර් කර්මාන්ත ශාලාව)ට නුදුරින් පිහිටයි . හොරණ සියලුම පාසල් සදහා ප්රවාහන පහසුකම් නිවස අසලින් ගමන් කරයි . නිරවුල් ඔප්පු සහිතයි . මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
Land For Sale In Keknadura
Matara
Land For Sale In Horana
Horana
Bare Land for Sale in Horana
Horana
Land for Sale in Seeduwa
Gampaha
Land For Sale in Colombo
Piliyandala
Residential Land for Sale in Gothatuwa
Kolonnawa





