Land For Sale In Horana
2023-01-23 14:31:22 ( Land Sale ) - Kaluthara, Horana
Details
ලිපිනය Thunadahena, Miriswatta, Millewa
ඉඩම් වර්ගය කෘෂිකර්මය, ව්යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්වය 15.0 පර්චස්
විස්තරය
315 මීපේ - හොරණ ප්රධාන බස් මාර්ගයේ සිට මීටර් 300 ක් දුරින් පර්චස් 15
(ලාෆ්ස් රබර් කර්මාන්ත ශාලාව සහ සණස බැංකුව අසල)
නිරවුල් ඔප්පු
වෙල් යාය අසල
පිරිසිදු ළිං ජලය
තෙකලා විදුලිය (Three Phase Electricity)
SLT Telecom සම්බන්ධතාවය ලබා ගැනීමට හැකියාව
මිල ගණන් සාකච්ඡා කළ හැක
රු 350,000 පර්ච් එකකට
LAND FOR SALE IN ANGODA
Angoda
Land for Sale Dambulla
Dambulla
Land For Sale In Kandy
Kandy
House For Sale in Kelaniya
Kelaniya
LAND FOR SALE IN MATARA
Matara
House With Land For Sale Divulapitiya
Divulapitiya





