Land for Sale in Gampha
2023-08-08 13:10:55 ( Land Sale ) - Gampaha, Gampaha
Details
යක්කල චන්දුජෝති මාවත නුවර පාරට 600 m දුරින් පර්චස් 25 ක හරි හතරැස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 07 යී.
Lezza International School
Royal Institute International School
Gampaha Technical College
යන නගරයේ ප්රසිද්ධ පාසල් සදහා විනාඩි 20 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
බැංකු ණය අනුමත කරගත හැකිය .
වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .
සුපිරි වෙලදසැල් , බැංකු , තැපැල් කාර්යාලය , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .
වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0714268286
0716492440
LAND FOR SALE IN ANURADAPURA
Anuradhapura
House With Land For Sale Anuradhapura
Anuradhapura
Land For Sale In Gampaha
Gampaha
Land For Sale In Panadura
Panadura
LAND FOR SALE IN HOMAGAMA
Homagama





