Land For Sale In Biyagama
2023-07-07 15:32:53 ( Land Sale ) - Gampaha, Gampaha
Details
බියගම නගරයේ perchs 10ක අගනා ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකිණීමට ඇත. බියගම වෙළදකලාපය අත ළගය. පදිංචියට සේම, ව්යාපාරික අදහසකට ඉතා උචිතය.( Rooms Annex and Residencial )
බියගම නගරයේ සිට 800m ප්රදීපගම පාර සෝමාලංකාරාමය විහාරයට යාබදව ඉඩම පිහිටා ඇත.
නගරයේම පිහිටි ඉඩමක් බැවින් ප්රසිද්ධ පාසල්, විශ්ව විද්යාල, බැංකු, සුපිරි වෙළදසැල් , අධිවේගි පිවිසුම් සියල්ල සමීප ඉඩම කි .
පිරිසිදු නිරවුල් ඔප්පු පවති. බැංකුණය අනුමතකරගත හැකිය. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
නගරාසන්නයේ පිහිටි නිවසක් බැවින් , ගම්පහ දිස්ත්රිකයේ ප්රමුඛ නගර රැසකට සහ කොළඹ නගරයට අවම කාලයකින් ළගා විය හැකිය.
Perchs 1ක වටිනාකම ලක්ෂ 4.75 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
0771088773
0776999476
Land with House for Sale - Dehiwala
Dehiwala
LAND SALE IN MALABE
Malabe
Land for sale in Minuwangoda
Minuwangoda
Land For Sale In Padukka
Padukka
LAND FOR SALE IN NADUMGAMUWA
Gampaha





