Land For Sale In Bandaragama
2023-06-26 09:20:27 ( Land Sale ) - Kaluthara, Bandaragama
Details
බණ්ඩාරගම පර්චස් 11.5 ඉඩමක් විකිණීමට ඇත.
විදීයගොඩ , ගෝනපල, ඔලබොඩුව,හොරණ , කළුතර නගරයන්ට ආසන්නය.
ගැලනිගම අධිවේගි පිවිසුමට ආසන්නය. ඉඩමේ පිවිසුමේ අඩි 20ක තාර පාරක් ඇත.
බණ්ඩාරගම central college
හොරණ තක්ෂිලාව
විද්‍යාරත්නය
ගෝනපල සුමංගල විද්‍යාලය
හොරණ ශ්‍රී පාලි විද්‍යාලය
හොරණ රාජකීය විද්‍යාල
සමීපය.
රජයේ පාසල්, බැංකු, තැපැල් කන්තෝරු, රෝහල් සහ ගනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමකි. පදිංචියට ඉතා සුදුසු ය. කොළඹ නගරයට යෑමට අවම කාලයක් ගත වේ . වැදගත් සමකාමී වටපිටාවක පිහිටි ඉඩමක් .perchs 1ක වටිනාකම ලක්ෂ 2. 90 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය .ඉතා ඉක්මනින් විකිණනු ලැබේ.
අමතන්න.
0772344310
Land For Sale In Yakkala
Gampaha
Land sale in Bibile
Bibile
Land for Sale in Kegalle
Kegalle
Land For Sale in Kandy Katugastota
Katugastota
LAND FOR SALE IN WATTALA
Wattala
LAND FOR SALE IN KADANA
Kandana





