House with land sale in Polonnaruwa
2023-06-10 13:22:46 ( Land Sale ) - Polonnaruwa, Polonnaruwa
Details
පොළොන්නරුව සෝමපුර අක්කර 1 ඉඩමක් සහිතව තරමක් විශාල නිවසක් විකිණීමට ඇත. ( භාගයක් ගොඩ/ භාගයක් කුඹුරු)
නිවසෙහි,
කාමර 3
විශාල සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරයෙන් සමන්විතයි.
ඉඩමෙහි ,
පොල්ගස් 45
කොහිල කොටුවක්
කෙසල් වගාවක්
දෙල්ගස් ඇත.
වී බුසලක් ඇත.
සෝමාවතිය පූජා නගරයට 18 km
විජිත ජාතික පාසලට සමීපය.
BOP 400 නගර සීමාවට ආසන්නය.
නිරවුල් පිරිසිදු ඔප්පු පවති. ජල විදුලි පහසුකම්වලින් යුතුය. ආදයම් ලද හැකි ස්වංපෝෂිත ඉඩමකි. වටිනාකම ලක්ෂ 35 මිල ගණන් සාකච්ඡාකල හැකිය.අමතන්න.
0769202332
Land for Sale in Embilipitiya
Embilipitiya
Land For Sale In Gampaha
Gampaha
LAND FOR SALE IN KULIYAPITIYA
Kuliyapitiya
Land for Sale in Mawanella
Mawanella
LAND FOR SALE IN HOMAGAMA,UDUWANA
Homagama
Land Sale in KOTIKAWATTA
Wellampitiya





