House with Land sale in Kurunagala

2023-08-10 14:40:04 ( House sale ) - Kurunegala, Kurunegala

Details

කුරුණෑගල හෙට්ටිගෙදර පැල්ලන්දෙණිය කාපට් පාරට මුහුණලා කුරුණෑගල නගරයට 7 km දුරින් පර්චස් 15 ඉඩම හා දෙමහල් නිවස වහාම විකිණීමට ඇත

පර්චස් 15 ක වටිනාකම ලක්ෂ 100 යී.

මිල ගනණ් සාකච්ඡා කරගත හැකිය .

නිවසෙහි ,
නිදන කාමර 02
සාලය
මුලුතැන්ගෙය
කෑමකාමරය
බාත්රූම් 01
වැරැන්ඩාවක්
සහිත නිවසකී.

විස්නි සුපර් මාර්කට් 500 m
කුරුණෑගල නගරයට 6 km
කුරුණෑගල අදිවේගී පිවිසුමට 8 km
ජනාධිපති බාලිකා විදයාලයට 3 km
මලියදේව බාලිකා විදයාලයට 7 km
මලියදේව බාලක විදයාලයට 7 km

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

කුරුණෑගල විදුර විදයාලය
දඹුල්ල සර් ජෝන් කොතලාවල විදයාලය
කුරුණෑගල මහින්ද විදයාලය
හොලි පැම්ලි කන්වන්ට්
සිරි නිස්සංක විදයාලය කුරුණෑගල
වැනි ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 15 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් ,බැංකු , තැපැල් කාර්යාලය , රෝහල වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0769307809
0716974539