House with land sale in Homagama

2023-06-01 09:26:30 ( House sale ) - Colombo, Homagama

Details

හෝමාගම , තලගල අංගසම්පූර්න නව නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම විකිණීමට

කාමර 3
සාලය ,
කුස්සිය ,
ඇතුලත නාන කාමරය ,
පිටත නාන කාමරය ,
ටොයිලට් ,
සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම ගසා ඇත .

වට තාප්පය , ගේට්ටුව සහිත අංගසම්පූර්න ඉඩම සහිත නිවස විකිණීමට ඇත .

129 ප්‍රදාන බස්පාරට මීටර් 50 යී .

ලක්ශ 145 යී .

මිල ගනන් සාකච්ඡා කරගත හැක .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල පහසුකම්වලින් යුතුය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , ඉතා සමීපය.

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත.

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම්
0713759861