House with Land sale in GAMPAHA
2023-05-02 16:04:37 ( Land Sale ) - Gampaha, Gampaha
Details
231 කිරිඳිවැල පාරේ යක්කල සිට 8Km සමීපයේ නිස්සලංක පරිසරයක පිහිටි නිවස ඉතා ඉක්මනින් මුදල් හදිසියකට විකිණීමට තිබේ . වැරන්ඩාව, සාලය ,කාමර 2 , කෑම කාමරයසහ නානකාමරයකින් සමන්විතයි. නිවස වටේටම තාප්පය ගසා ඇත. Fiber telephone line පහසුකම් ඇත.සම්පුර්ණයෙන්ම නිවස ටයිල් කොට සිවිලිම් ගසා ඇත. CCTV කැමරා සවිකොට ඇත.තෙකලා ජල විදුලි පහසුකම් ඇති නිරවුල් ඔප්පු සහිත නිවසකි. ජනප්රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් පහසුම් සමීප නිවසකි .කාපට් පාරක් ඇත. මිල ගණන් සාකච්ඡා කල හැක.අමතන්න පහත අංකයට.
Land For Sale In Yakkala
Gampaha
land sale in Horana
Horana
Land for sale in Maharagama
Maharagama
House With Land For Sale Katuneriya
Puttalam
Land for Sale Nearby Katharagama Dewalaya
Kataragama
House With Land For Sale Homagama
Homagama





