House With Land For Sale Homagama
2023-05-26 16:01:41 ( Land Sale ) - Colombo, Homagama
Details
හෝමාගම දියගම නගරයේ මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට නුදුරින් පර්චස් 15.7 ක ඉඩමක් සහිතව දෙමහල් නිවසක් විකිණීමට ඇත.
හෝමාගම
මත්තේගොඩ
කොට්ටාව නගරයන්ට ආසන්නය.
මාකුඹුර අධිවේගි පිවිසුමට සමීපය.
නිවසේ
කාමර 4
විශාල සාලය
මුලුතැන්ගෙවල් 2
බාත්රූම් 2
සේවක බාත් රූම් 1
සමන්විතය
Hot water / PEO tv පහසුකම් සියල්ල සපිරි නවීන දෙමහල් නිවසකි.
පිරිසිදු නිරවුල් ඔප්පු පවති.( COC අනුමතයි.) සමකාමී වැදගත්වටපිටාවක පිහිටි නිවසකි. වටිනාකම මිලියන 22කි.මිල ගණන් සාකච්ඡකරගත හැකිය.අමතන්න.
Land For Sale In Nuwara Eliya
Nuwara Eliya
Land For Sale in Yakkala
Galle
Land for Sale Athurugiriya
Athurugiriya
LAND FOR SALE IN KALUTHARA
Kalutara
LAND FOR SALE IN ATHURUGIRIYA
Athurugiriya
LAND FOR SALE IN HOMAGAMA
Homagama





