House Sale In Dompe
2024-01-08 10:53:58 ( House sale ) - Gampaha, Gampaha
Details
දොම්පෙ, ඉන්දොළමුල්ල පාරේ පර්. 80 නිවස සමඟ ඉඩම විකිණීමට. කාමර 3, සාලය, කුස්සිය. නිරවුල් ඔප්පු. සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටා ඇත.224 පූගොඩ - කොළඹ, 207 පූගොඩ - ගම්පහ ප්රධාන බස් පාරට 3.8km. කිරිඳිවැල - කොළඹ ප්රධාන බස් පාරට 2.5km. කඩුවෙල අධිවේගී පිවිසුමට 12.5km. බියගම ආයෝජන කලාපයට 8km.
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
Land with house for Sale in weligama
Weligama
House for Sale in Weeraketiya
Hambantota
House For Sale in Ja-Ela
Ja-Ela
House for Sale in Dehiwala
Dehiwala





