HOUSE FOR SALE PANADURA
2025-09-24 12:24:27 ( House sale ) - Kaluthara, Panadura
Details
✨පානදුර අරුග්ගොඩ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
✨පර්චස් 10.2.
✨කාමර 03
✨සාලය
✨කුස්සිය
✨නිවස වටකර තාප්පය සහ ගේට්ටු ගසා ඇත
✨පානදුර හොරණ පාරට විනාඩි 05ක් සහ විනාඩි 05 දුරින් සියලු පහසුකම් සහිතයි (food city , fish market )
✨නිවසේ සිට 150m දුරින් කතෝලික දේවස්ථානයක් සහ 200m දුරින් පන්සල
පිහිටා ඇත
පැමිණෙන මාර්ගය - පානදුර සිට බණ්ඩාරගම හොරණ මාර්ගයේ 5km පැමිණි පසු කුරුසහංදිය හමුවේ..එතනින් වමට හැරී 1km පැමිණි පසු පල්ලිය ඉදිරිපිට මාර්ගයේ නිවස පිහිටා ඇත..
විමසීම් : 0382252257
0788011950
මිල ලක්ශ 145 /=( මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
House with land sale in Kosgama
Avissawella
House For Sale Malabe
Malabe
House for Sale in Kalutara City
Kalutara
House with land sale in Haputale
Haputale
House for Sale in Gampaha
Kelaniya





