House for Sale Panadura
2024-08-24 12:17:53 ( House sale ) - Kaluthara, Panadura
Details
ඉතා ඉක්මනින් විකිණීමට
පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත් හැක.
(ඉහළම ඉල්ලුමට)
පානදුර, අළුබෝමුල්ලේ නිවසක් ඉක්මණින් විකිණීමට ඇත.
පානදුර -බණ්ඩාරගම පාරේ සිට ඇතුළට 1km යයි. (එස්.මහින්ද මාවත - අළුබෝමුල්ලේ පොලිසිය පාර)
නිවස සමග පර්චස් 17.7ක අගනා ඉඩම.
නිස්කලංක පරිසරයක..
කාමර 4යි
ආලින්දය
මුළුතැන්ගෙය
කෑම කාමරය
නානකාමර
තාප්ප, ගේට්ටු
සින්නක්කර ඔප්පු , ජල විදුලිය සහිතයි
ටයිල් සහ සිවිලිම නැත.
විමසීම් - 0722800061, 077 0324391, 071 969 1009
HOUSE FOR SALE IN ANURADHAPURA
Anuradhapura
HOUSE FOR SALE IN BANDARAGAMA
Bandaragama
HOUSE FOR SALE IN WELIWERIYA
Gampaha
House For Sale In Panadura
Panadura
HOUSE FOR SALE IN MALABE
Malabe





