House for sale near Kalutara
2024-06-14 15:14:40 ( House sale ) - Kaluthara, Kalutara
Details
කලුතර බණ්ඩාරගම බස් මාර්ගයට ආසන්නව, ගාලුපාරට 3/4km ක් පමණ දුරින් නිවස පිහිටා ඇත
මිල ලක්ශ 88
පර්චස් 7.5 ඉඩම් ප්රමාණයක් ඇත
බිම් මහලේ සියලු වැඩ අවසන් කර ඇත. උඩු මහලේ කාමරය සාලය, බාත්රූම් එක, බැල්කනිය සාදා නිම කර නැත.
- සාලය
- කාමර 3
- Bathroom 1
- පැන්ට්රිය
- සින්නක්කර ඔප්පුව
- වාහනයක් ගාල් කිරීමේ හැකියාව
- නල ජලය
- තෙකලා විදුලිය
- වටේ තාප්පය
පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාසාකච්ඡා කර ගත හැක
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වෙලාවක් වෙන් කරවා ගන්න
Two Story House Sale - Kotte
Nugegoda
House For Sale In Kandy Pilimathalawa
Pilimatalawa
HOUSE FOR SALE IN MIHINTALE
Mihintale
House For Sale In Bibila
Bibile
HOUSE FOR SALE IN KANDY
Kandy
House for Sale in Veyangoda
Veyangoda





