House for Sale in Wadduwa

2024-04-19 11:55:18 ( House sale ) - Kaluthara, Wadduwa

Details

Land size: 10.0 perches
House size: 1,000.0 sqft
Bedrooms: 5
Bathrooms: 2

Total Price: Rs 16,500,000/= (Negotiable)

• වාද්දුව, මොරොන්තුඩුව පාර, වත්තේ හංදිය, අරලිය උයන පිහිටා ඇත.
• ගාලු පාරට විනාඩි 6යි.
• පර්චස් 10 දෙමහල් නිවස යට තට්ටුව සියලු වැඩ නිම කර ඇත.

* බිම් මහල - නිදන කාමර 2, සාලය, නානකාමරය, මුළුතැන්ගෙය.
* උඩු මහල - නිදන කාමර 3, සාලය, නානකාමරය.

•ලින් ජලය, විදුලිය පහසුකම් ඇත.
• සූර්ය පැනල් 10ක් සවි කර ඇත (රු 6000-10000 අතර විදුලිබල මණ්ඩලයෙන් මාසික ගෙවීම්, විදුලි බිල් ගෙවීම් නොමැත).
• වාහන 2ක් සඳහා නැවැත්වීමේ ඉඩකඩ පහසුකම ඇත.
• නිවස වටාම තාප්ප ගසා ඇත.
•නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
• මිල ලක්ශ 165 (මිල සාකච්ඡා කළ හැක)

• Located at Wadduwa, Morontuduwa Road, waththe handhiya, araliya uyana.
• 6 mins to Galle road.
• 10 perches 2 storied house 1st floor all work completed.

* Ground floor - 2 bedrooms, living room, bathroom, kitchen.
* Upstairs - 3 bedrooms, living room, bathroom.

• Well water and electricity facilities.
• 10 solar panels installed (Rs 6000-10000 monthly payments from electricity board, No electricity bill payments).
• Parking space available for 2 vehicles.
• Located in a quiet calm environment.
• Price 165 lakhs (price negotiable)

Contact for more details
0778739520