House for Sale in hungama
2024-03-25 11:40:11 ( House sale ) - Hambantota, Ambalantota
Details
Address - චන්දන පින්ගම හුංගම
Bedrooms - 5
Bathrooms - 2
House size - 3,640.0 sqft
Land size - 240.0 perches
***හම්බන්තොට දිස්ත්‍රික්කයෙ හුංගම නගරයට ආසන්නව ප්‍රධාන පාරට කි.මි 1 1/4ක් දුරකින් මනරම් පරිසරයක පිහිටි විදුලිය, නල ජලය සහිත අක්කර 1 1/2 ඉඩම.
*** කාමර 5කින් හා නානකාමර 2කින් සමන්විත වර්ග අඩි 2800ක් සහ වර්ග අඩි 300ක සොල්දර කාබරය හා වර්ග අඩි. 540ක් පමණ වැරැන්ඩුවක් සහිත විශාල නිවස විකිනීමට ඇත.
***ආගන්තුක නිවාසයක් සදහාද සුදුසු වේ.
*** නිරවුල් ඔප්පු
*** තනි අයිතිය රුපියල් මිලියන 20කට හෝ ඉහලම ඉල්ලුමට.
*** පරික්ෂාකර බැලීම සදහා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගන්න.
HOUSE FOR SALE IN MAKADURA
Matara
HOUSE FOR SALE IN KALUTARA
Kalutara
House For Sale In Polgolla
Nawalapitiya
HOUSE FOR SALE IN WASKADUWA
Kalutara





