HOUSE FOR SALE
2024-08-26 14:11:39 ( House sale ) - Colombo, Malabe
Details
77 මලබෙ බස් පාරට මීටර් 20ක් දුරින් කඩුවෙල පාරේ සිට දෙවැනි බ්ලොක් එක.
සිනෙක් කැම්පස් ,
නෙවිල් ප්රනාන්දු හොස්පිට්ල්
හොරයිසන්
ඉන්ටර්නැෂනල් ස්කූල් එකට km 1 1/2,
slit කැම්පස් එකට km 1k පමන ,
කීල්ස් සුපර් මාර්කට් එකට මීටර් 50 පමන,
මාලබේ ටවුන් එකට km 1 පමන දුරින්.
පර්චසය ලක්ෂ 25. පර්චස් 15 යි.
පිරිසිදු ඔප්පු.ප්ලෑන් පාස් කර ඇත.C.o.c ඇත.
ණය ලබා ගැනීමට නගර සභාවෙන් සියලු ලියකියවිලි සාදා ඇත.
කාමර දෙකක් සමග අංග සම්පූර්ණ තනි මහල් නිවස.
ඇනෙක්ස් එක වෙනම සාදා ඇත එකට ස්ලැබ් එක දමා ඇත.
යට ගරාජය සමග අංග සම්පූර්ණ කාමරයක් බාත් රූම් එකක් ඇත.
දෙපළ පරික්ෂා කර මිල ගනම් කතා කර ගත හැක .
076 22 10 442
HOUSE FOR SALE IN MAHARAGAMA
Maharagama
House For Sale In Hirana
Panadura
HOUSE FOR SALE KADAWATHA
Kadawatha
HOUSE FOR SALE IN KADANA
Kandana
House For Sale in Ja Ela
Ja-Ela





