commercial building in negombo
2023-07-15 12:26:51 ( Commercial Building For Sale ) - Gampaha, Negombo
Details
මීගමුව කොච්චිකඩේ වැලිහේන කටාන ප්‍රධාන පාරට මුහුණලා වැලිහේන පල්ලියට ආසන්නව පර්චස් 80ක ඉඩමක් පර්චසයක් ලක්ශ 5කට විකිණීමට ඇත.
මීගමුව නගරයට 4km
කොච්චිකඩේ නගරයට 2km
දලුපතට 2km
නිරවුල් ඔප්පු සහිතයි
සාරවත් ඉඩමකි.
පොල් ගස් 22 කින් සමන්විතය.
ජල විදුලි පහසුකම් වලින් සමන්විතය.
නිවසක් සෑදීමට මෙන්ම ව්‍යාපාරයකටද සුදුසුයි.
බැංකු ණය අනුමත කරගත හැකිය.
0777604473
Building for Sale in Kahawatta
Pelmadulla
Commercial Building for Sale Nuwara Eliya
Nuwara Eliya
House with land for sale in Polonnaruwa
Polonnaruwa
house sale in kottawa
Kottawa
Container Office - kelaniya
Kelaniya





